Tuesday, July 23, 2013

සීනු හඬ



ජීවිතය නම් කෙටි නවාතැනේ
අතරමංවූ බොහෝ දෙනා මැද 
හරි මගම කියාදෙන 
හීනියට හඬ නගන 
හදවත සනසාලන 
සුන්දර සීනු හඬ නුඹ...