ආගන්තුක දේශයේ ආගන්තුකාවිය (Stranger in a strange land)
Being nobody going nowhere.
Friday, March 9, 2012
සිල් සුවඳ
මිනිසත්කමේ අරුතක් නොදුටු ලෝකයෙන්
ක්ෂණයකට පැන ආමි
කොන්ක්රීට් වනයක
නෙක සුවපහසුකම් මැද
නොලත් සැනසිල්ල
සුදුවතින් සරසිච්ච
මේ මහා මිනිස් ගඟ මැද දුටුවෙමි
මිනිසත්කමේ
ඒ සොඳුරු හසරැල්ල...
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment